Friday, October 5, 2012



* කුසගෙන්..

කම් නැත පබවත,
හිමි නොමැති සඳ නුඹ හද
වැළඳ නොගනිමි
මුණ ගැසෙන
සතුට මග දිග

සරදමක් නොව
ලොව ඇති

සියළු අනෙකුන්
කුස ලෙස
පෙනෙත මට.....

No comments:

Post a Comment