Tuesday, October 2, 2012


දුවේ එන්න හැකි ඉක්මනට
නැටුම ඉවරවුන ගමන්ම 
මං ඉන්නෙ දොර ලඟ

තාත්තා මග දිගට කීවෙ
මග හැරේවියි අන්තිම බස් එක
පටන් ගෙන ඇති දැනටමත්
ඔහු මිදුලෙ සිට සක්මන
පාර දෙස බල බල....

No comments:

Post a Comment