Tuesday, October 30, 2012


Photo: Please share this album © Evgeniya Batysheva
http://facebook.com/ArtPics.tv

මට නම්...

හඳුනගනු අසීරුය
හුදෙකලා වූ හස්තයකි
තනිව ගමන් යති
සඟවගෙන ඇඟිලි තුඩු 
පිනි වැස්සකට තෙමි තෙමී...

තනිව ඇද හැලී
සොබාවික ලෙස
පිහිටිය නොහැකිවී

ගිම්හාන උණුසුමෙද

එදා ඒ සුරත මතම 
වැතිරුණ....


No comments:

Post a Comment