Tuesday, October 30, 2012


අමතන විට 
අප මුල් වරට
ඔබගෙ හඬ 
මටත් වඩා සැලෙන

ඔබ අනේ 
සැලෙන ලා පත
තදින් රිදවන්න
මටම දුක හිතෙන...

No comments:

Post a Comment