Monday, September 3, 2012





ඉදින් නොදුවමි
පසුපස
සෙවණැල්ල වී ඔබ
තිබිය නොහැකියෙන්
හෙවනැලි දෙකක්
එකම කෙනෙකුට....

2 comments:

  1. විදුලි බුබුලු දෙකක්
    සිටුවා දෙපසින්
    බලන් වට පිට
    තිබිය නොහැකිද
    දෙකක් සෙවනැලි
    එකම කෙනෙකුට



    ජය !

    ReplyDelete
  2. ස්තූතියි සෑම්.. :)

    ReplyDelete