Tuesday, May 15, 2012




Photo of lotus flower.

කලල් දියක කිමිඳුන
බීජයකි පෙර,
පිරිවරා පත්
හිඳිමි පිලීගඳ 
බොර වතුරක
නොපතනු මැනව 
නෙලුමක හැඩය...

බලනු මැන 
පිපෙන
පොහොට්ටුව දෙස
නොගෑවී මඩ 
පෙති විහිදුවා සුන්දරව
ලොවට පවසන
සියපතක හැඩය.....

No comments:

Post a Comment