Tuesday, May 15, 2012


ඇවසි වුන දිනය අද

පියපත් දුබලව...

නොදුටුව විලසය
පියඹමින් ඈතටම
සවිමත් තටු ඇතිව නුඹ...
අමතකව ගියාවෙද
පියඹද්දි මම
කලෙක උස් අතු ඉති වල පවා
පසුපසම නුඹ පියෑඹූ බව..

No comments:

Post a Comment