Sunday, May 13, 2012


සුමුදු අතැඟිල්ල
ලා ගන්ට පෙර 
දැන ගත යුතුය නුඹ
මුදුවක එතරම්ම 
මුදු බවක් නොමැති බව

No comments:

Post a Comment