Wednesday, May 16, 2012


මල් වැරූ අතු අග
කඳුලු ලෙස පිනිකැට
හිරු කුමරු හාදු දෙන
පිච්ච වැල දුටු සඳ

No comments:

Post a Comment