Wednesday, May 16, 2012


හනික පුබුදන්නීය
අත හරින්නට සිතාසිටි
පොහොට්ටුද නටුව අග
එකින් එක,
තුරු පෙළම මෙවර
අනායාසව...

ඇස ගැසෙනු පිණිසය
මල් වැරූගස් හට
අවමානයෙන් හිනැහෙන
හිරු කුමරුහට

No comments:

Post a Comment