Wednesday, May 16, 2012


ඔබ  විරුවකුව
නිරායුධව වුව
මෙතෙක්
කිසිඳු ගැහැටක් නොමැතිව,
මට නිතර සන් කරන
දෙනෝ දාහක් මැද වුවද
සියල්ල
විඳිය යුතුම ලෙස
මට එවන

මම අවසන එකඟව
සියල්ල විඳිනට
අමතකව 
අවිද අත තිබෙන බව

No comments:

Post a Comment