Tuesday, May 1, 2012



ගිනිගත් පොකුණක
එකමෙක සීතල දිය බිඳ..

කදුලක උණුසුම,
ගිනියම් මතකද
හරවා සිහිලට පාවෙයි දසතම...

දිවිය වසාගත් මේඝ වලා මැද
මුදු හිරු කිරණයි පැහැසර කරවන
වියළා සියොළග වියළි නොයනු මැන
පොකුණම නිවිලා දෙන තුරු සිහිලස......

No comments:

Post a Comment