Wednesday, April 18, 2012

A Cape Town Sunday


සිනිඳු වැලි කැට
වැඩිය බර නැති
මට්ටමට ගානට
වැතිර වෙරළත
අයිතිය ගොඩබිමට

මුහුද මුදුවද රළුවද
කැඳවගෙන යයි
නොගෙනම අවසරය
කිසි වගක් නැතිවම

යළි එවයි වෙරළට
පුරුදු වැලිකැට අතරට
එද නොගෙන අවසර ‍
රිසි ලෙසය මුහුදට

වැලි කැට කැමති ඇති
අකමැති බව නොපෙන්වන හැටි
අත් හරිනු නැති
බැදීම වගකීමට
දෙවැනි ඇති....

No comments:

Post a Comment