Sunday, April 22, 2012


Alone Girl Wallpaper


පා වෙන්න තරමට 
සැහැල්ලුව දී අහවරව
රිදෙන්නට හැකි තරම්
බිම අතෑරියද අපුලව
එතරම්ම නරක නැත
ඒ දෙඅත...

පැවරූ හිමිකම් සියල් 
අහිමි කළා වුව නොපැකිලම,
හදේ වටිනාම තැන
රඳවන්න තව දුරට
එතරම්ම නරක නැත
ඒ දෙඅත.....


No comments:

Post a Comment