Tuesday, April 17, 2012


පිනි බිංඳු
තුරුපත් යට සිටින
එබිකම් කරයි
හිරු වෙත...

තුරුපත ලබන
කෙටි සිසිලකට
ඉඩ හැර
'පිනි වියළීම
හිරු අත හළ බව
නොදැන...


A new day...  Happy Easter!


No comments:

Post a Comment