Wednesday, December 7, 2011



මල් 
බිමට පනිත
අතැර
පොහොට්ටුද

නිම නොවන
දබරය’තර
ගස සහ සුළඟ
චණ්ඩව...

No comments:

Post a Comment