Wednesday, December 7, 2011



ගසට හොරා මලක්

දොල අසල 
ගසෙහි මල
නින්ද යනතුරු
ගසට
ඉවසිලිව,

බලන්නට හැඩ
එබෙන්නට 
වතුරට....



No comments:

Post a Comment