Wednesday, December 7, 2011



සින්ඩරෙල්ලා

සින්ඩරෙල්ලා
නවතමු අදින් පසු
සපත්තුව අතහැරීම
කුමරුවන් ඉදිරිපිට

අහබුවකින් 
එසේ විනි නම්,
නොපවසා සිටීම සුදුසුය
පෙර දැරූ දුක..
කුමරියක් වෙනු සිතන ඔබ,

කුමරියකව රඟනු නැතහොත්,
ඉදිරි කලෙකදි
කුමරාට සි‍තෙනු ඇත
දරා ගැනුමට නුඹ නියමිත බව
කුමරියකගෙ සැහැල්ලුවම
ඇවසි නැති බව ඔබට...

No comments:

Post a Comment