Wednesday, December 7, 2011



පංකජ 

වැජඹෙන්න පංකජ 
පතුරා සුන්දර වු
අගය සියපතක

ඔබ හිඳින
බොරපාට මඩවතුර
පිළීගඳ වුව

No comments:

Post a Comment