Wednesday, December 7, 2011



මද සුළඟටත් සැලෙන...

 හිමියනි,
කැමැත්තෙමි මම
ඔබ ලියන කඩදාසි කවියට
බරක් වන්නට,
මද සුළඟටත් 
නිතර දඟලන,
අහක ඉගිලී
ඔහේ පාවෙන
කැමැත්තෙන් ඇති
කරදහිය මත.....

No comments:

Post a Comment