Wednesday, December 7, 2011




මගේ ප්‍රිය 
ඉන්ද්‍රජාලික හිත 

මෙතෙක් කල් 
නොලැබූ දෙයකට
ලැබුනේ යැයි සිතන
නොදුටුවක් 
දුටුවේ යැයි සිතන
නොපිරුණක් 
පිරෙව්වේ යැයි සිතන

මායාව මා සිත
කෙළිදෙලෙන් තවම
රැවටුමක නොනවතින ...


No comments:

Post a Comment