Wednesday, December 7, 2011


 දුවට

දුවේ ඔයා
මේ තරම්ම මට
ආදරේ වුනාම කොහොමද

අපි දෙන්න ගුලි වෙලා
නිදියනව තමයි
මං එනකන්ම ඔයා
නිදා ගන්නෙ නෑ තමයි
ඔයා එනකන් මං
කන්නෙත් නෑ තමයි
ඔයා ගෙදරින් යනකොටත්
මට හරි පාළුයි තමයි

ඒ වුනත් තව ඉස්සරහට
අපි දෙන්න
ඈත් වෙන්න වෙනකොට

No comments:

Post a Comment