Wednesday, December 7, 2011


ශරීර සනීපයට

දකින විට නිරර්ථක වුව
වතුර උණු කර
නිවා පෙවුමට
ඇයගෙ සැම තැත

ඔහු රිසිව
සරතැස නිවා සනසන
කවර වුව දිය
පොදක සිසිලසට

තියෙන දිය හැම තැන
ඇයට  සිතුණද
බීම අකැපය..

No comments:

Post a Comment