Wednesday, December 7, 2011


කාලෙකට පෙර 
අප දෙදෙනා 
එක් අයෙක්මය 
වෙනස් වුවහොත් 
මරණයෙන් 
මිස

අප 
දැන් දෙදෙනෙක්ව 
දෙදෙනාම 
තවම 
ජීවතුන් අතර

No comments:

Post a Comment