Wednesday, December 7, 2011



එක සුසුමක්

දුටුවේද ඔහු
ගලක් වී මැද
ගලන ගඟහට
නපුරුකම් කර

දුටුවේද 
ගඟේ පාවුන
පුංචි සුසුමක් 
ගලේ උරහිස 
හිස තබාගෙන
උණුසුම් වෙන්න තතනන....

No comments:

Post a Comment