Wednesday, December 7, 2011



පවුරක්ව ඉවුර

සබඳ නුඹ වැව් බැම්ම
මට යන්න ඉඩ නොදෙන
සිහිනයෙන් පෙනෙන
නිම්නය තෙමාලනු රිසි වුව

පැටවුන් දිය රැළිව
නංවන සිනහ ලස්සන
ඔබ මුව නිබඳ වද්දන
සිහින අමතක කරවන....

No comments:

Post a Comment