Wednesday, December 7, 2011



ඉද්ද මලක්
 වැස්සට තෙමෙන්න කැමතිව
යටි අත්තක පිපුණ
සුදුම සුදු ඉද්ද මල

උඩ අත්ත 
නුඹ වසාගෙන
හිරු රශ්මි දෙඅතින්
අවුරගෙන
නමුදු නු‍ඹ මවන සිනාව
එළිය කර
බාධක විනිවිද..

No comments:

Post a Comment