Wednesday, December 7, 2011



විසි නොවන්නට ඉඩ ලැබ

හරියටම නම්
විසි විය යුතුව තිබූවක්
එළියටම,
තවමත් නිරුපද්‍රිතව
සතුටින් අදත්
විසි නොවුනු
එක ගැන


No comments:

Post a Comment