Wednesday, December 7, 2011




බය කරන නිසල බව...

සැඩ සුළඟ දරුණුවට
ගිනි ගහන අහස් කුස
බය නොහිතෙන
කැළඹිල්ල
කූඩුවෙන් පිටත

මුදු සිසිල  රඳවන
මායාව රවටන
ඇතුලෙ නිශ්චලතාව
මා නිතර
බය කරන...

No comments:

Post a Comment