Wednesday, December 7, 2011



ඔබ
සවි ශක්ති ගසව
මට රඳන්නට දෙන
නිබඳවම
උණුසුම්ව

මම
ඔබ හැර නොයන්නට
සපත කළ මා හටම,
ඒ උණුසුමටම 
වසඟ වු, සුමුදු 
කුසුමව.....

No comments:

Post a Comment