Wednesday, December 7, 2011



පාට පාට සබන් බෝල

බිඳෙන තුරු 
පාට පාට සබන් බෝලය
හදට නැත 
සැනසුමක්

නෙක වර්ණිත ලොවක්
ඉතින් නැත
පය ගසා සිටිය හැක
මින් ඉදිරියට......

No comments:

Post a Comment