Wednesday, December 7, 2011



ඉතිරි වූ දෙය

ඉක්බිතිව 
කිසිඳු විට
ඉතිරි නොවෙතැයි 
සිතූ දෙය ඉතිරිව
තව දුරටත්

පෙර ලෙසම
විය නොහැකි වුව

ඉඳින්
රිදවිය හැකි පීඩා
බල පැවැත්විය නො හැක මතුවට...

No comments:

Post a Comment