Wednesday, December 7, 2011



ගසක නැටුම

සුළඟ
මුමුණන ගීත 
මොනවාද 
ඔතරම්ම මධුරව,
නොනවතින
නැටුමක 
යෙදෙන්නට
ගසට.....

No comments:

Post a Comment