Wednesday, December 7, 2011



හිත හැදී ඇතිවාක් මෙන්....

මිය යමින්
උපදිමින්
දිනපතා හැඩුව නෙත
වසරකට පමණ පෙර,

දෙදිනකට වරක්  පමණ
ඇති වන තුරුම
මේ වන විට 

සැදී ඇතිවා වගේ
සිත
යම් පමණකට......



No comments:

Post a Comment