Wednesday, December 7, 2011


අහසට පොළොවට වෙනසක්..


අහසට 
අර තරමටම
සුමුදුවට  
දී බැබළෙන්න,

මැවුම්කරුවන් 
මවා ඇත,
පොළොව හරි රළුවට
කැමති නැති අය හරියට
මීට වඩා හොඳ විදිහකට
කර්කශ ගතිය අඩු කර
මවන්නට තිබුණි 
නැතිව මේ විදිහට...

No comments:

Post a Comment