Wednesday, December 7, 2011



ඔබම බෙහෙත් දමන

නික්ම එන විට
නිරෝගිව සිටි බවට
එකඟව
ඔබත්
අවසන,

ඔබම පටන් ගෙන
බෙහෙත් දැමුමට
අලුත්වු සෙනෙහෙන්
නොරිදවා තව තවත්

අදහනු නොහැකිව
තබාගෙන සිටි'යුරු
තුවාල ගොඩක්
මේ තරම්ම
දරාගෙන 
නිහඬවම.....


No comments:

Post a Comment