Wednesday, December 7, 2011



ගසක් කියන

මීදුම 
ස්තූති වේවා නුඹට 
ලබා දුන්නාට 
ඉසිඹුවක්

නොපෙනී 
කිසිවෙකුට 
තනි වෙන්න 
සුළඟ හා
ආගිය කතා 
මුමුණමින් 
පිවිසෙන්න
අපගේම
ලොවක් හා ......

No comments:

Post a Comment