Wednesday, December 7, 2011



නිතර කැලතෙන හද වැව් පතුල...

හද වැව් පතුල 
නිතර කැලතෙන,
නොපෙනෙන්න 
මඩ කැට මතුපිටට
ඉවුරට රැලි ගසන

පියුම් හා පොහොට්ටුවෙ 
පිනිබිදු
පෙරටුකොට 
මඩ පාට නැතිබවට

No comments:

Post a Comment