Wednesday, December 7, 2011



සිතා ගන්නට අකමැති අවසන ගැන

 දෑත දිගු කර
නවතනු නොහැකිව
දුටුවද
ඈතින් ඈතට යන'යුරු

පෙන්වා 
අඟවනු බැරිව
මහා සයුරක් සදිසි 
සෙනෙහසක් හද දැරු

අතැරවන්නට බල කලද
අත හැරෙන්නේ 
නැති
ඒ සුරතටම වසඟ වූ

සිතන්නට පෙළඹ වූවද
අවසානයයි වග
සිතා ගන්නේ නැති,
පොද වැස්සක සිහිල පැතූ....

No comments:

Post a Comment