Wednesday, December 7, 2011

සොයමි තව තව
රසයත්
තව ටිකක් වැඩි නම්
හැඩයත්
ඇයි ටිකක් වැඩිවුනත්
පමණත්
නරක නෑ වැඩි නම්
ගුණයත්......

ගෙනෙන මුත් සැනසිල්ල
සරලත්වය
කිසිවෙක් නොනවතින
බව සත්තය..
සැගවුවත්  හෙළිදරව්වන සත්‍යය
මනු ලොව ආසක්ත
විවිධත්වය.....


No comments:

Post a Comment