Wednesday, December 7, 2011


කැඩපත

හද පිරුණි සොම්නසට
දෝතටම දුන් එදින
සුන්දර වු පියුමක්ව
ඔබ පිදූ රුව ඇයට

ගත වෙද්දි  දිනෙන් දින
ඔබ පුදන කුසුම දැක
චංචලවු සිත් ඇතිව
වැළපේවි සිත ඇයගෙ

දෙබිඩි ගති
ඇයි මෙලෙස
රිදවලා ඇ හද අද
සොදුරු රුව මකාලන
කැඩපතක නපුරු හැඩ.....

No comments:

Post a Comment