Wednesday, December 7, 2011



ඈතට විසි වුවද..

ඇල්ලෙහි දිය බිඳකට
තෙමෙන්නට පෙර ලෙස 
තවමත් ඇල්මෙන්,
හදිසියෙ ඈතට විසි වූ
කුඩා කළු ගලක්.....

No comments:

Post a Comment