Wednesday, December 7, 2011


කාටවත් නෑ...

ටිකෙන් ටික 
හැම පිඟානටම
කුස නොපිරෙන
කිසිවෙකුගෙම,
කා හමාර වූ 
සැවොම
ලැබුනෙ නැති විලසින
කිසිවක්ම

No comments:

Post a Comment