Wednesday, December 7, 2011



පමා වී එළිය දෙන්නට...

සඟවගෙන සිට
විඳින්නට සිත්සේ
දහවල ‍
නොදුන් ඉර,
සන්ධ්‍යාව අග්ගිස්සෙදි
යළි එන්නදැයි 
අසමින්...


No comments:

Post a Comment