Wednesday, December 7, 2011



සොඳුරු ගිනි ගොඩ

 අත් හළ ගිනිගොඩකි
දිස්වෙන විටින් විට

ගිනි නිවී ඇති වුව
අඟුරු ඇත
වහා දැල්වෙනු ඇත
සුන් වූ පැතුම්
සේදී ගිය සතුට
අතීතය මතක
එකතු කළ විගස

විටෙක මග අඳුරුව
අතරමං වන දිවියට
එළිය පතුරන්නට තරම්
කාරුණික 
සොඳුරු ගිනි ගොඩ.....

No comments:

Post a Comment