Sunday, December 11, 2011



බොහෝ දුර දුව 
වෙහෙසව
යළිදු ඇවැසිව...

සොයා යළි,
මග හැරුනේ යැයි
විකල් කර ගත යුතු නැත 
සිත,
දිව ආ යුතුද නැත 
ගිය තරම් දුර,
කිසි විටක දුරස් වූයේ නැත..

මම මේ මෙතැන
පෙර සේම නුඹ ගාව...

No comments:

Post a Comment