Monday, March 5, 2012




ඔබ පින් පාටට
පෙර බවයෙ හුක් දෙන්නට ඇත
මා හුක් ගන්න ඇත

මා තවම ගෙවමින් ඔබට
අදිටනින්
ඉතිරි නොකරම ණයකට

පැතුමකින්
සම පිනැති
අයවලුන්ව
නැවත හමුවකට

water-photo-manipulation-13 

No comments:

Post a Comment