Monday, March 5, 2012




වල ගැසුණු කම්මුලක
සිනහව,
මා මට අමතක කරවන
තැන නොතැන නොබලා
තනි රකින,
ආපසු අදින
ලං වන්නට පොළඹවන
විගස  සිටි තැනම
මා අතැර සැගවෙන....

No comments:

Post a Comment