Sunday, February 12, 2012


Cute Girls And Nature (22 pics)



අදහාගත නොහැකි වුව
මෙයය සත්‍යය
පිළිගත යුතුව ඇති

ප්‍රිය කළද කෙතරම්
බලා සිටියද
අවසන් මොහොත වනතුරු
යලි පෙනෙනු නැත කිසි විට

ලෙංගතු සුවඳ පවතින,
එය මා සිහිනයය
ලුහුබැඳ ගියද තව ඵල නැත

No comments:

Post a Comment