Wednesday, December 7, 2011


පොත ඔබ කියවා
අහවර නොකර
අතර මගදි
විසි කර දැමූ
ඒ මගේ
ජීවිතය....

විසි කලත් 
හදිසියට
එය.....
තවමත් 
ඔබ නොදැක.. 
මග හැරුනු..
එහි අසිරිමත්
පරිච්ඡේද
කියවන්නේ 
කවුරු...?

No comments:

Post a Comment